Parent Directory
|
Revision Log
lang MDL-19468 Creation of auth_* files and required copy to/from of related language strings For each language pack auth_PLUGIN.php files have been created and any strings relating to those modules have been copied (not moved) from auth.php into the auth_PLUGIN file. At the same time if the plugin file existed already we ensured that strings defined within it were copied in auth.php. Language packs in this commit: nl, nn, no_gr, no, pl, pt_br, pt, ru, si, sk, sl, sm, so, sq, sr_cr_bo All language packs are being altered in this way, I will be testing and commiting in groups.
<?PHP // $Id: auth.php,v 1.7 2009/10/09 06:49:54 samhemelryk Exp $
// auth.php - created with Moodle 2.0 dev (2007101508.05)
$string['CASform'] = 'සත්‍යාපන තේරීම';
$string['accesCAS'] = 'CAS පරිශිලකයෝ';
$string['accesNOCAS'] = 'වෙනත් පරිශිලකයෝ';
$string['actauthhdr'] = 'ක්‍රියාකාරී සත්‍යාපන ප්ලගිනය';
$string['alternatelogin'] = 'ඔබ මෙහි URL එකක් ඇතුලත් කරන්නේ නම් එය මෙම අඩවිය සදහා ලොගින් පිටුව ලෙස පාවිච්චි කෙරෙනු ඇත.';
$string['alternateloginurl'] = 'විකල්ප ලොගිනයේ URL';
$string['auth_cas_auth_user_create'] = 'බාහිරව පරිශිලකයන් නිර්මාණය';
$string['auth_cas_baseuri'] = 'සේවාදායකයේ URI(baseuri නැතිනම් කිසිවක් නැත) <br/> උදාහරන ලෙස CAS සේවාදායකය host.domaine.fr ට ප්‍රතිචාර දක්වයි නම් <br/> cas_baseuri = CAS/';
$string['auth_cas_baseuri_key'] = 'පාද URL';
$string['auth_cas_broken_password'] = 'ඔබගේ මුරපදය වෙනස් නොකර ඔබට ඉදිරියට යා නොහැක; කෙසේ වුවද එය වෙනස් කිරීම සඳහා ප්‍රයෝජනවත් පිටුවක් නැත.කරුණාකර ඔබගේ moodle පරිපාලකයා සම්බන්ධ කර ගන්න.';
$string['auth_cas_cantconnect'] = 'CAS මොඩියුලයේ LDAP කොටස $a සේවාදායකයට සම්බන්ධ කළ නොහැක.';
$string['auth_cas_casversion'] = 'අනුවාදය';
$string['auth_cas_changepasswordurl'] = 'මුර පදය වෙනස් කිරීම URL';
$string['auth_cas_create_user'] = 'moodle දත්ත සුමදායට CAS සත්‍යාපන පරිශිලකයෙන් ඇතුල් කිරීමට අවශ්‍ය නම් මෙය සක්‍රිය කරන්න.එසේ නොවුනහොත් moodle දත්ත සමුදායේ දැනට ඇති පරිශීලකයින්ට පමණක් ලොගින් විය හැක.';
$string['auth_cas_create_user_key'] = 'පරිශීලක නිර්මාණය';
$string['auth_cas_enabled'] = 'ඔබට CAS සත්‍යාපනය භාවිතයට අවශ්‍ය නම් මෙය සක්‍රිය කරන්න.';
$string['auth_cas_hostname'] = 'CAS සේවාදායකයේ සත්කාරක නම <br/> උදා: host.domain.fr';
$string['auth_cas_hostname_key'] = 'සත්කාරක නම';
$string['auth_cas_invalidcaslogin'] = 'කනගාටුයි, ඔබගේ ලොගිනය අසමත් වී ඇත.ඔබට අවසර දිය නොහැක.';
$string['auth_cas_language'] = 'තෝරාගත් භාෂාව';
$string['auth_cas_language_key'] = 'බස';
$string['auth_cas_logincas'] = 'සුරක්ෂිත සබැඳුම් ප්‍රවේශය';
$string['auth_cas_logoutcas'] = 'ඔබ moodle වලින් විසන්ධි විමේදි CAS වලින් log out වීමට ඔබට අවශ්‍ය නම් මෙය \"yes\" කරන්න.';
$string['auth_cas_logoutcas_key'] = 'log out CAS';
$string['auth_cas_multiauth'] = 'ඔබට බහු -සත්‍යාපන අවශ්‍ය නම් මෙය \"yes\" කරන්න. (CAS + වෙනත් සත්‍යාපන)';
$string['auth_cas_multiauth_key'] = 'බහු සත්‍යාපන';
$string['auth_cas_port'] = 'CAS සේවාදායකයේ තොට';
$string['auth_cas_port_key'] = 'තොට';
$string['auth_cas_proxycas'] = 'ඔබ CAS in නියුතු ප්‍රකාරය භාවිතා කරයි නම් මෙය \"yes\" කරන්න.';
$string['auth_cas_proxycas_key'] = 'නියුතු ප්‍රකාරය';
$string['auth_cas_server_settings'] = 'CAS සේවාදායක වින්‍යාසය';
$string['auth_cas_text'] = 'සුරක්ෂිත සම්බන්ධතාව';
$string['auth_cas_use_cas'] = 'CAS භාවිතා කරන්න';
$string['auth_cas_version'] = 'CAS අනුවාදය';
$string['auth_casdescription'] = 'මේ ක්‍රමයේදී SSO (තනි ලකුණ මත)පරිසරයක ඇති පරිශිලකයෝ සත්‍යාපනය කිරීමට CAS(මධ්‍යම සත්‍යාපන සේවාව)සේවාදායකයා යොදා ගනී.ඔබට සරල LDAP සත්‍යාපනයක් වුවද භාවිතා කළ හැක.CAS වලට අනුකූලව දී තිබෙන පරිශිලක නම සහ මුරපදය වලංගු නම්,අවශ්‍ය නම් LDAP ගෙන් පරිශිලක උපලක්ෂණ ගෙන moodle එහි දත්ත සමුදායේ නව පරිශිලක සටහනක් නිර්මාණය කරයි. පනතින් ඇති login වල පමණක් පරිශිලක නම සහ මුරපදය පිරික්සා ඇත.';
$string['auth_casnotinstalled'] = 'CAS සත්‍යාපන භාවිතා කල නොහැක.PHP LDAP මොඩියුලය ස්ථාපනය කර නොමැත.';
$string['auth_castitle'] = 'CAS සේවාදායකය (SSO)';
$string['auth_changepasswordhelp'] = 'මුරපදය වෙනස් කිරීමේ උදව්';
$string['auth_changepasswordhelp_expl'] = '$a මුරපදය නැති වූ පරිශිලකයින්ට නැති වු මුර පදය උදව් සංදර්ශනය කරන්න.';
$string['auth_changepasswordurl'] = 'මුරපදය වෙනස්කිරීමේ URL';
$string['auth_changepasswordurl_expl'] = '$a මුරපදය අමතකවූ භාවිතා කරන්නන් යැවීම සදහා අදාල url එක මෙහි දෙන්න. <strong>සම්මත මුරපද වෙනස් කිරීමේ පිටුව</strong> <strong>නැත</strong> වන පරිදි වෙනස් කරන්න.';
$string['auth_common_settings'] = 'පොදු සිටුවම්';
$string['auth_data_mapping'] = 'දත්ත අනුරූපනය';
$string['auth_dbcantconnect'] = 'විශේෂණය තුල සත්‍යාපන දත්ත සමුදායට සම්බන්ධ විය නොහැක.';
$string['auth_dbchangepasswordurl_key'] = 'මුරපද වෙනස් කිරීමට URL';
$string['auth_dbdebugauthdb'] = 'ADO db නිදොසන්න';
$string['auth_dbdebugauthdbhelp'] = 'බාහිර දත්ත සමුදායට ADO db සබැඳුම නිදොසන්න.';
$string['auth_dbdeleteuser'] = 'මකන ලද පරිශිලක $a[O] id $a [1]';
$string['auth_dbdeleteusererror'] = '$a පරිශීලක මකා දැමීමේදී දෝෂයක්';
$string['auth_dbdescription'] = 'දී ඇති පරිශිලක නම් සහ මුරපදය වලංගුද යැයි පරික්ෂා කිරිමට මෙම ක්‍රමය මගින් බාහිර දත්ත සමුදා වගුවක් භාවිතා කරයි. ගිණුම නව එකක් නම් වෙනත් කේෂ්ත්‍ර වල ඇති තොරතුරුද moodle වෙත පිටපත් කරනු ලබයි.';
$string['auth_dbextencoding'] = 'බාහිර db කේතනය';
$string['auth_dbextencodinghelp'] = 'බාහිර දත්ත සමුදායේ භාවිතා කරන ලද කේතනය';
$string['auth_dbextrafields'] = 'මේ කේෂ්ත්‍ර විකල්ප වේ.ඔබ මෙහි විශේෂණය කරන ලද <b> බාහිර දත්ත සමුදා ක්ෂේත්‍ර </b> තොරතුරු සහිත moodle පරිශිලක ක්ෂේත්‍ර පෙර පුර්ණයට ඔබට තෝරා ගත හැක <p> ඔබ මේවා හිස්ව තැබුවහොත් පෙරනිමියන් භාවිතා වනු ඇත.</p> <p> අවස්ථා දෙකේදීම ඔවුන් login වීමෙන් පසු මේ සියළුම ක්ෂේත්‍ර සැකසීමට පරිශීලකට හැකිවනු ඇත.</p>';
$string['auth_dbfieldpass'] = 'මුරපදය අඩංගු ක්ෂේත්‍රයේ නම';
$string['auth_dbfieldpass_key'] = 'මුරපද ක්ෂේත්‍ර';
$string['auth_dbfielduser'] = 'පරිශිලක නම් අඩංගු ක්ෂේත්‍රයේ නම්';
$string['auth_dbfielduser_key'] = 'පරිශිලක නම් කේෂ්ත්‍ර';
$string['auth_dbhost'] = 'දත්ත සමුදා සේවාදායකට සත්කාරක පරිගණය';
$string['auth_dbhost_key'] = 'සත්කාරකය';
$string['auth_dbinsertuser'] = 'ඇතුලත් කළ පරිශිලක $a[O] id $a [1]';
$string['auth_dbinsertusererror'] = '$a පරිශිලක ඇතුලත් කිරීමේ දෝෂයක්';
$string['auth_dbname'] = 'දත්ත සමුදායේම නම';
$string['auth_dbname_key'] = 'DB නම';
$string['auth_dbpass'] = 'ඉහත පරිශිලක නමට ගැලපෙන මුරපදය';
$string['auth_dbpass_key'] = 'මුරපදය';
$string['auth_dbpasstype'] = '<p> මුරපදය ක්ෂේත්‍රය භාවිතා කරන හැඩතලය විශේෂණය කරන්න.Post+Nuke වැනි වෙනත් පොදු වෙබ් යෙදුම් සම්බන්ධ කිරීම සඳහා MD5 පූරකය ප්‍රයෝජනවත් වේ. </p><p> පරිශිලක නම් සහ ඊ-තැපැල් ලිපින කලමණාකරනයට බාහිර DB අවශ්‍ය නම් \"internal\" භාවිතා කරන්න. නමුත් මුරපද කළමණාකරනයට moodle: ඔබ\'internal\' භාවිතා කලේ නම් බාහිර DB හි ඇති populated ඊ-තැපැල් ලිපින ක්ෂේත්‍රය සැපයිය යුතුයි වන අතර ඔබ admin/cron.php සහ auth/ab/auth_db_sync_users.php යන දෙකට ක්‍රමවත්ව ක්‍රියාත්මක කල යුතුයි.Moodle මගින් තාවකාලික මුරපදයක් සහිත ඊ-තැපෑලක් නව පරිශිලකයන්ට යවනු ඇත.';
$string['auth_dbpasstype_key'] = 'මුරපද හැඩතලය';
$string['auth_dbreviveduser'] = 'නැවත ප්‍රාණවත් කල පරිශිලක $a[O]id $a [1]';
$string['auth_dbrevivedusererror'] = '$a පරිශිලක නැවත ප්‍රාණවත් කිරීමේදී දෝෂයක්';
$string['auth_dbsetupsql'] = 'SQL පිහිටු වීමේ විධානය';
$string['auth_dbsetupsqlhelp'] = 'සන්නිවේදන කේතනය පිහිටුවීමට නිතරම භාවිතා කරන විශේෂ දත්ත සමුදා පිහිටුවීම සඳහා වූ SQL විධාන
උදා:MySQL සහ pstgreSQL සඳහා : <em> නම් පිහිටුවිම \'utf8\'</em>';
$string['auth_dbsuspenduser'] = 'අත්හිටවූ පරිශිලක $a[O]id $a [1]';
$string['auth_dbsuspendusererror'] = '$a පරිශිලක අත්හිටවීමේදී දෝෂයක්';
$string['auth_dbsybasequoting'] = 'සයිබේස් උධෘත භාවිත කරන්න.';
$string['auth_dbsybasequotinghelp'] = 'Oracal,MSQL සහ සමහර වෙනත් දත්ත සමුදායන් සඳහා සයිබේස් විලාශයේ තනි උධෘත මගහැරීම අවශ්‍ය වේ.MySQL සඳහා භාවිතා කරන්න එපා';
$string['auth_dbtable'] = 'දත්ත සමුදායේ ඇති වගුවේ නම';
$string['auth_dbtable_key'] = 'වගුව';
$string['auth_dbtitle'] = 'බාහිර දත්ත සමුදාය';
$string['auth_dbtype'] = 'දත්ත සමුදායේ වර්ගය (තොරතුරු සඳහා <a href=\"./lib/adodb/readme.htm#drivers\">ADOdb ප්‍රලේඛනය (/a)බලන්න)';
$string['auth_dbtype_key'] = 'දත්ත සමුදාය';
$string['auth_dbupdatinguser'] = '$a[O]id $a [1] පරිශිලක යාවත්කාලීන කිරීම';
$string['auth_dbuser'] = 'දත්ත සමුදාය කියවීමේ ප්‍රවේශය ඇති පරිශිලක නම.';
$string['auth_dbuser_key'] = 'DB පරිශිලක';
$string['auth_dbusernotexist'] = '$a නොපවතින පරිශිලකයා යාවත්කාලීන කල නොහැක.';
$string['auth_dbuserstoadd'] = '$a එකතු කිරීමට පරිශිලක සටහන්';
$string['auth_dbuserstoremove'] = '$a ඉවත් කිරීමට පරිශිලක සටහන්';
$string['auth_emaildescription'] = 'ඊ-තැපැල් තහවුරු කිරීම යනු පෙර නිමි සත්‍යාපන ක්‍රමයයි. තමුන්ගේම පරිශිලක නම සහ මුරවචනය තෝරාගනිමින් පරිශිලකයා sign up වැරදි තහවුරුකිරිමේ ඊ-තැපෑලක් පරිශිලකයාගේ ඊ-තැපැල් ලිපිනයට යවනු ලැබේ. පරිශිලකයාට ඔවුන්ගේ ගිණුම තහවුරු කිරීමට හැකි පිටුවකට සුරක්ෂිත සබැඳුමක් මෙම ඊ-තැපෑලේ අඩංගු වේ. අනාගත logins moodle දත්ත ගබඩාවේ ආධික අගයන්ට එරෙහිව පරිශිලක නම සහ මුරපද පිරික්සනු ලැබේ.';
$string['auth_emailnoemail'] = 'ඔබට ඊ-තැපෑලක් එවීමට උත්සාහ කලා, නමුත් අසමත් වුනා !';
$string['auth_emailnoinsert'] = 'ඔබගේ රෙකෝඩය දත්ත සමුදායට එකතු කල නොහැක.';
$string['auth_emailrecaptcha_key'] = 'ප්‍රතිග්‍රහන උපාංග සක්‍රිය කරන්න';
$string['auth_emailsettings'] = 'සැකසුම්';
$string['auth_emailtitle'] = 'ඊ-තැපැල් පාදක ස්ව-ලියාපදිංචිය';
$string['auth_fcchangepasswordurl'] = 'මුරපදය වෙනස් කිරීමේ URL';
$string['auth_fcconnfail'] = 'දෝෂ අංක $a[O] සහ දෝෂ වල : $a [1] සහිතව සම්බන්ධතාවය අසමත් විය.';
$string['auth_fccreators'] = 'නව පාඨමාලාවන් නිර්මාණයට ඉඩදෙන ලද සාමාජිකයන් සහිත සමූහ වල ලැයිස්තුව \';\'සමඟ වෙන්වූ බහු සමූහ පළමු පන්තියේ සේවාදායකයේ ඇති නියම විදියමට නම් අක්ෂර වින්‍යාසය කල යුතුය.පද්ධතිය මහකුරු කුඩකුරු සංවේදී වේ.';
$string['auth_fccreators_key'] = 'නිර්මාතෘ';
$string['auth_fcdescription'] = 'මෙම විධිය දෙන ලද පරිශිලක නමක් සහ මුරපදයක් වලංගුදැයි පිරික්සීමට පළමු පංතියේ සේවා දායකයක් භාවිතා කරයි.';
$string['auth_fcfppport'] = 'සේවාදායක තොට(වඩාත්ම සුලබ වන්නේ 3333 ය )';
$string['auth_fcfppport_key'] = 'තොට';
$string['auth_fchost'] = 'පලමු පන්තියේ සේවාදායක ලිපිනය.IP අංකය හෝ DNS නම භාවිතා කරන්න.';
$string['auth_fchost_key'] = 'සත්කාරකය';
$string['auth_fcpasswd'] = 'ඉහත ගිණුමට මුරපදයක්';
$string['auth_fcpasswd_key'] = 'මුරපදය';
$string['auth_fctitle'] = 'පළමු පන්තියේ සේවා දායකය';
$string['auth_fcuserid'] = 'වරප්‍රසාද\'උපපරිපාලක\'කුලකය සහිත පළමු පන්තියේ ගිණුම් සඳහා පරිශිලක අනෝන්‍යතාවය';
$string['auth_fcuserid_key'] = 'පරිශිලක ID';
$string['auth_fieldlock'] = 'අගුළු අගය';
$string['auth_fieldlock_expl'] = '<p><b> අඟුළු අගය:</b> බල සහිත කරුනු ලැබුවොත් moodle පරිශිලකයින් සහ පරිපාලකයින් කෙලින්ම ක්ෂේත්‍ර සැකසීම වලක්වනු ඇත.
ඔබ මෙම දත්ත බාහිර සත්‍යාපන පද්ධතියක නඩත්තු කරන්නේ නම් මෙම විකල්පය භාවිතා කරන්න.</p>';
$string['auth_fieldlocks'] = 'පරිශිලක ක්ෂේත්‍ර අගුළු දමන්න.';
$string['auth_fieldlocks_help'] = '<p> ඔබට පරිශිලක දත්ත අගුළු දැමිය හැක.පරිශිලක දත්ත හාස්තික පරිශිලක රෙකෝඩ සැකසීමෙන් හෝ \'upload user\'සුසාධ්‍ය භාවිතයෙන් උඩුගත කිරීමෙන් පරිපාලක විසින් පරිශිලක දත්ත නඩත්තු කරන අඩවි සඳහා මෙය ප්‍රයෝජනවත් වේ.';
$string['auth_imapchangepasswordurl_key'] = 'මුර පද වෙනස URL';
$string['auth_imapdescription'] = 'මෙම ක්‍රමය IMAP සේවාදායකයක් භාවිතා කර දෙන ලද භාවිත නාමය හා මුරපදය වලංගු වන්නේ දැයි පරීක්ෂා කරයි.';
$string['auth_imaphost'] = 'IMAP සේවාදායක ලිපිනය.DNS නාමය නොව.IP අංකය භාවිතා කරන්න';
$string['auth_imaphost_key'] = 'සත්කාරය';
$string['auth_imapnotinstalled'] = 'IMAP සත්‍යාපනය භාවිතා කල නොහැකිය. PHP IMAP ආකෘතිය සත්‍යාපනය කර නොමැත.';
$string['auth_imapport'] = 'IMAP සේවාදායක වර්ගය.IMAP සේවාදායකයන් හට වෙනස් වර්ග වල සත්‍යාපන හා........ තිබිය හැක.';
$string['auth_imapport_key'] = 'තොට';
$string['auth_imaptitle'] = 'IMAP සේවාදායකය';
$string['auth_imaptype'] = 'IMAP සේවාදායකයේ වර්ගය. IMAP සේවාදායකයන් හට වෙනස් වර්ග වල සත්‍යාපන හා...... තිබිය හැක';
$string['auth_imaptype_key'] = 'වර්ගය';
$string['auth_ldap_ad_create_req'] = 'සක්‍රිය ඩිරෙක්ටරියෙහි නව ගිණුමක් නිර්මාණය කල නොහැකිය. මෙම කාර්ය සඳහා ඔබ සියළුම අවශ්‍යතාවයන් සපුරා ඇති බව (LDAPS සබඳතාවය,';
$string['auth_ldap_attrcreators_key'] = 'ගුණාංග සාදන්නෝ';
$string['auth_ldap_auth_user_create_key'] = 'පරිශිලකයන් බාහිරව නිර්මාණය කරන්න';
$string['auth_ldap_bind_dn'] = 'ඔබට පරිශිලකයන් සෙවීම සඳහා බැදි පරිශිලක භාවිතා කරීමට අවශ්‍ය නම් එය මෙහි සඳහන් කරන්න . \'cn=ldapuser,ou=public,o=org\' වැනි යමක්';
$string['auth_ldap_bind_dn_key'] = 'එකිනෙකට වෙනස් නාමය';
$string['auth_ldap_bind_pw'] = 'බැදි පරිශිලක සඳහා මුර පදය';
$string['auth_ldap_bind_pw_key'] = 'මුරපදය';
$string['auth_ldap_bind_settings'] = 'බැදි - සැකසුම';
$string['auth_ldap_changepasswordurl_key'] = 'මුරපදය URL වෙනස් කරයි';
$string['auth_ldap_contexts'] = 'පරිශිලකයන්ගේ පිහිටුමෙහි පරිශිලක ලැයිස්තුව \';\' මගින් විවිධ ප්‍රකරණ වෙන් කරන්න. උදාහරන ලෙස: \'ou=users, o=org; ou=others,o=org\'';
$string['auth_ldap_contexts_key'] = 'ප්‍රකරණ';
$string['auth_ldap_create_context'] = 'ඔබ පරිශිලක නිර්මාණ ඉ-තැපෑල් තහවුරු කිරීමෙන් සක්‍රිය කරන්නේ නම් පරිශිලකයන් නිර්මාණය වුන ප්‍රකරණ සඳහන් කරන්න.මෙම ප්‍රකරණය අනෙක් පරිශිලකයන්ගෙන් වෙනස් විය යුත්තේ ඔබට මෙම ප්‍රකරණ ldap.context_rariable ට එකතු කිරීමට අවශ්‍ය නොවේ.
මෙම ප්‍රකරණයෙන් පරිශිලකයන් සඳහා සෙවීම Moodle මගින් ස්වයංක්‍රියව සිදු කෙරෙනු ඇත.<br/> <b> සටහන !</b>
ඔබට auth/ldap/auth.php ගොනුවේ ඇති user_created ක්‍රමය විකරණය කිරීමෙන් පරිශිලක නිර්මාණ කාර්යය සෑදිය හැකිය.';
$string['auth_ldap_create_context_key'] = 'නව පරිශිලකයන් සඳහා ප්‍රකරන';
$string['auth_ldap_create_error'] = 'දොස් නිර්මාණය කරන පරිශිලකයෙක් LDAP හි ඇත.';
$string['auth_ldap_creators'] = 'නව පාඨමාලා නිර්මාණය සඳහා අවසර ඇති සාමාජිකයන් ලැයිස්තු සමූහය බහුවරණ සමුහ\';\'මගින් වෙන් කරන්න.';
$string['auth_ldap_creators_key'] = 'නිර්මාණ කරුවෝ';
$string['auth_ldap_expiration_desc'] = 'No තේරීම මගින් කල් ඉකුත් වූ මුර පදය සලකුණු කිරීම අක්‍රිය කරන්න.මුරපදය කල් ඉකුත්වීමේ කාලය ඍජුවම LDAP වලින් කියවීමට LDAP තෝරන්න.';
$string['auth_ldap_expiration_key'] = 'කල් ඉකුත්වීම';
$string['auth_ldap_expiration_warning_desc'] = 'මුරපද කල්ඉකුත් වීමේ අවවාදය නිකුත් කිරීමට ගත යුතු දින ගණන';
$string['auth_ldap_expiration_warning_key'] = 'කල් ඉකුත් වීමේ අවවාදය';
$string['auth_ldap_expireattr_desc'] = 'විකල්පය:මුරපදය කල්ඉකුත් වීමේ වේලාව ගබඩා කර ගන්නා ldap අංගෝපාංගය යටපත් කරගන්න.';
$string['auth_ldap_expireattr_key'] = 'කල් ඉකුත් වීමේ උපලක්ෂණය';
$string['auth_ldap_graceattr_desc'] = 'විකල්පයකි : වරප්‍රසාද ලොගින්වීමේ යටපත් කරන්න.';
$string['auth_ldap_gracelogin_key'] = 'වරප්‍රසාද ලොගය උපලක්ෂණ';
$string['auth_ldap_gracelogins_desc'] = 'LDAP වරප්‍රසාද ලොගය සහය සක්‍රිය කරන්න.මුර පදය කල් ඉකුත් වූ පසු වරප්‍රසාද ලොගින් වීමේ ශුන්‍ය වන තෙක් පරිශිලකට ලොගින් විය හැකිය.මුර පදය කල් ඉකුත් වුවත් මෙම සිටවුම සක්‍රිය කිරීමෙන් වරප්‍රසාද ලොග හසුන සංදර්ශනය කරයි.';
$string['auth_ldap_gracelogins_key'] = 'වරප්‍රසාද ලොගය';
$string['auth_ldap_groupecreators_key'] = 'සමූහ සාදන්නෝ';
$string['auth_ldap_host_url'] = 'LDAP සත්කාරකය URL හි සඳහන් කරන්න -\'ldap://ldap.myorg.com/\' හෝ \'ldaps://ldap.myorg.com/\' වැනි පෝරම';
$string['auth_ldap_host_url_key'] = 'සත්කාරකය URL';
$string['auth_ldap_ldap_encoding'] = 'LDAP සේවාදායකයේ භාවිත කර කේතනය කළ ඒවා සඳහන් කරන්න.
utf-8,MS AD V2 වඩාත් ම පෙනෙන හැටියට cp1252, cp1250 etc වැනි පෙරනිමිය පිහිටුම් කේතනය භාවිත කරයි.';
$string['auth_ldap_ldap_encoding_key'] = 'LDAP කේතකය';
$string['auth_ldap_login_settings'] = 'ලොග සැකසුම';
$string['auth_ldap_memberattribute'] = 'විකල්පය: පරිශිලකයන් කණ්ඩායමකට අයත් විට,පරිශිලක සමාජිකයාගේ ගුණාංග යටපත් කරන්න.සාමාන්‍යයෙන් \'සාමාජිකයා\'';
$string['auth_ldap_memberattribute_isdn'] = 'විකල්පය:සාමාජිකයාගේ ගුණාංග අගය හැසිරවීම යටපත් කරන්න,0 හෝ 1';
$string['auth_ldap_memberattribute_isdn_key'] = 'සාමාජික උප ලක්ෂණ dn උපයෝගිකර ගනි';
$string['auth_ldap_memberattribute_key'] = 'සාමාජික උපලක්ෂණ';
$string['auth_ldap_no_mbstring'] = 'Active Directory හි පරිශිලකයන් නිර්මාණය කිරීමට ඔබට mbstring දිගුව අවශ්‍ය වේ.';
$string['auth_ldap_noconnect'] = 'LDAP - මොඩියුල $a සේවාදායකයට සබැඳිය නොහැකිය.';
$string['auth_ldap_noconnect_all'] = 'LDAP - මොඩියුල කිසිම $a සේවාදායකයට සබැඳිය නොහැකිය.';
$string['auth_ldap_noextension'] = 'අවවාදය: PHP LDAP මොඩියුලය දක්නට නොමැත.';
$string['auth_ldap_objectclass'] = 'ldap-user-type හි පරිශිලකයන් නම් කිරීම / සෙවීමට යොදාගත් object class යටපත් කරන්න.සාමන්‍යයෙන් ඔබට මෙය වෙනස් කිරීම අවශ්‍ය නොවේ.';
$string['auth_ldap_objectclass_key'] = 'object class';
$string['auth_ldap_opt_deref'] = 'සෙවුමේදී අපර නාම හසුරවන්නේ කෙසේද යන්න තීරණය කරන්න. පහත සඳහන් අගයන්ගෙන් එකක් තෝරන්න: \"No\" (LDAP_DEREF_NEVER)or \" Yes\" (LDAP_DEREF_ALWAYS)';
$string['auth_ldap_opt_deref_key'] = 'අපර නාමය නැවත යොමු කරන්න';
$string['auth_ldap_passtype'] = 'LDAP සේවාදායකයේ නව හෝ වෙනස් කල මුරපදයේ හැඩතල සඳහන් කරන්න.';
$string['auth_ldap_passtype_key'] = 'මුරපදය හැඩතල';
$string['auth_ldap_passwdexpire_settings'] = 'LDAP මුරපදය කල්ඉකුත් වීමේ සිටුවම';
$string['auth_ldap_preventpassindb'] = 'Moodl\'s DB හි මුරපදය ගබඩා කිරීම වැලැක්වීමට Yes තෝරන්න.';
$string['auth_ldap_preventpassindb_key'] = 'මුරපදය සඟවන්න';
$string['auth_ldap_search_sub'] = 'උප ප්‍රකරණයෙන් පරිශීලක තොරතුරු යාවත්කාලීන කරන්න.';
$string['auth_ldap_search_sub_key'] = 'උප ප්‍රකරණ සොයන්න';
$string['auth_ldap_server_settings'] = 'LDAP සේවාදායකයේ සැකසුම';
$string['auth_ldap_unsupportedusertype'] = 'auth:ldapuser_create()තෝරාගත් $a පරිශිලක වර්ගයට සහය නොදෙයි.(....yet)';
$string['auth_ldap_update_userinfo'] = 'LDAP සිට Moodle දක්වා පරිශිලක තොරතුරු යාවත්කාලීන කරන්න.(මුල් නම,අවසන් නම, ලිපිනය) \" Data mapping\" සිටවුම ඔබට අවශ්‍ය පරිදි සඳහන් කරන්න.';
$string['auth_ldap_user_attribute'] = 'විකල්පය:පරිශිලකයන් නම් කිරීම/සෙවීම සඳහා යොදාගත් ගුණාංග යටපත් කරන්න.සාමාන්‍යයෙන් \'Cn\'.';
$string['auth_ldap_user_attribute_key'] = 'පරිශිලක උපලක්ෂණ';
$string['auth_ldap_user_exists'] = 'LDAP භාවිත නාමය දැනටමත් පවතී.';
$string['auth_ldap_user_settings'] = 'පරිශිලක අගුළු ලූ සිටවුම.';
$string['auth_ldap_user_type'] = 'පරිශිලකයන් LDAP හි ගබඩාකර ඇත්තේ කෙසේදැයි තෝරන්න.
ලොගය කල් ඉකුත්වීම,වර ප්‍රසාද ලොගය සහ පරිශිලක නිර්මාණය ක්‍රියා කරන ආකාරය මෙම සිටවුම සඳහන් කරයි.';
$string['auth_ldap_user_type_key'] = 'පරිශිලක වර්ගය';
$string['auth_ldap_usertypeundefined'] = 'Config.user_type අර්ථ දක්වා නොමැත හෝ ldap_expiration time Zonix ශ්‍රිතය තෝරාගත් වර්ගයට සහය නොදෙයි.';
$string['auth_ldap_usertypeundefined2'] = 'Config.user_type අර්ථ දක්වා නොමැත හෝ ldap_unix2expiration time ශ්‍රිතය තෝරාගත් වර්ගයට සහය නොදෙයි.';
$string['auth_ldap_version'] = 'ඔබගේ සේවාදායකය භාවිතා කරන LDAP ප්‍රෝටකෝලයේ අනුවාදය.';
$string['auth_ldap_version_key'] = 'අනුවාදය';
$string['auth_ldapdescription'] = 'මෙම ක්‍රමය බාහිර LDAP සේවාදායකයට එරෙහිව සත්‍යාපනය ඉදිරිපත් කරයි.
දෙන ලද භාවිත නාමය හා මුරපදය වලංගු නම් Moodle නව පරිශිලක පිවිසුමක් දත්ත සමුද්‍රයෙහි නිර්මාණය කරයි.';
$string['auth_ldapextrafields'] = 'මෙම ක්ෂේත්‍ර විකල්පකි.';
$string['auth_ldapnotinstalled'] = 'LDAP සත්‍යාපනය භාවිත කල නොහැකිය.PHP LDAP මොඩියුලය ස්ථාපනය කර නොමැත.';
$string['auth_ldaptitle'] = 'LDAP සේවාදායකය';
$string['auth_manualdescription'] = 'මෙම ක්‍රමය පරිශිලකයන්ට ඔවුන්ගේ ගිණුම් නිර්මාණය කරන මාර්ගය ඉවත් කරයි.සියළුම ගිණුම් පරිපාලක පරිශිලක මගින් හස්තියව නිර්මාණය කල යුතුයි.';
$string['auth_manualtitle'] = 'හස්තිය ගිණුම්';
$string['auth_mnet_auto_add_remote_users'] = 'Yes ලෙස ගැලපූ විටළ දුරස්ථ පරිශිලකයෙක් පළමු වරට ලොග් වන විට දේශිය පරිශිලකයකුගේ වාර්තාව ස්වයංක්‍රියව නිර්මාණය වෙයි.';
$string['auth_mnet_roamin'] = 'මෙම සත්කාරයන්ගේ පරිශිලකයන්ට ඔබගේ අඩවියේ නිදැල්ලේ ගිය හැකිය.';
$string['auth_mnet_roamout'] = 'ඔබගේ පරිශිලකයන්ට මෙම සත්කාරකයන්හි නිදැල්ලේ ගිය හැකිය.';
$string['auth_mnet_rpc_negotiation_timeout'] = 'XML RPC ප්‍රවාහනය හරහා සත්‍යාපනයට වැයවන කාලය තත්පර වලින්';
$string['auth_mnetdescription'] = 'පරිශිලකයන් සත්‍යාපනය කරනු ලබන්නේ ඔබගේ Moodle ජාල සිටුවම්හි විශ්වාසදායි ලෙස අර්ථ දැක්වූ වෙබ් අනුකූලවය.';
$string['auth_mnettitle'] = 'Moodle ජාලය සත්‍යාපනය කිරීම';
$string['auth_multiplehosts'] = 'බහු විධි සත්කාරකයෙන් OR යොමු සදහන් කල හැකිය. (eg host1.com; host2.com; host3.com)or (eg xxx.xxx.xxx.xxx;xxx.xxx.xxx.xxx)';
$string['auth_nntpchangepasswordurl_key'] = 'මුරපදය URL වෙනස් කරයි';
$string['auth_nntpdescription'] = 'දෙන ලද භාවිත නාමයක් සහ මුරපදයක් වලංගු දැයි පරික්සිමට මෙම විධිය NNTP සේවාදායක භාවිත කරයි.';
$string['auth_nntphost'] = 'NNTP සේවාදායක යොමුව. IP අංකය භාවිතා කරන්න, DNS නාමය නොවේ';
$string['auth_nntphost_key'] = 'සත්කාරකය';
$string['auth_nntpnotinstalled'] = 'NNTP සත්‍යාපනය භාවිතා කල නොහැකිය.PHP IMAP මොඩියුලය ස්ථාපනය කර නොමැත.';
$string['auth_nntpport'] = 'සේවාදාක තොට (119 වඩාත්ම සුලභය)';
$string['auth_nntpport_key'] = 'තොට';
$string['auth_nntptitle'] = 'NNTP සේවාදායකය';
$string['auth_nologindescription'] = 'අතිරේඛ පේනු මෘදුකාංග මගින් පරිශිලක පද්ධතියට login වීම වළක්වන අතර පරිශිලකට යවන තැපැල් බැහැර කරයි.';
$string['auth_nologintitle'] = 'login නැත';
$string['auth_nonedescription'] = 'පරිශිලකයන්ට එකවරම පුරන්න සහ වලංගු ගිණුම් නිර්මාණය කිරීම කල හැක්කේ බාහිර සේවාදායකය හරහා සත්‍යාපනය නොමැති නම් හා ඉ තැපෑල මගින් තහවුරු කිරීමක් නොමැති විටය.මෙම විකල්පය භාවිතයේදී පරික්ෂාකාරි වන්න.මෙයින් උද්ගත වන පරිපාලන සහ ආරක්ෂණ ගැටළු සලකන්න.';
$string['auth_nonetitle'] = 'සත්‍යාපනය නොමැත';
$string['auth_ntlmsso'] = 'NTLM SSO';
$string['auth_ntlmsso_enabled_key'] = 'සක්‍රිය';
$string['auth_ntlmsso_subnet_key'] = 'උප ජාලය';
$string['auth_pamdescription'] = 'මෙම සේවාදායකයෙහි ස්වදේශ භාවිත නාමයන්ට ප්‍රවේශ වීම සඳහා මෙම ක්‍රමය PAM භාවිත කරයි.මෙම මොඩියුලය භාවිත කිරිම සඳහා ඔබට <a nref=\"http://www.math.ohio_sate.edu/~ccunning/pam_auth/\">PHP 4 PAM Authentication</a> ස්ථාපනය කල යුතුයි.';
$string['auth_pamtitle'] = 'PAM (පේනු වැද්දිය හැකි සත්‍යාපන මොඩියුලය)';
$string['auth_passwordisexpired'] = 'ඔබගේ මුරපදය කල්ඉකුත්වී ඇත. ඔබගේ මුරපදය දැන් වෙනස් කිරීමට අවශ්‍යද?';
$string['auth_passwordwillexpire'] = 'ඔබගේ මුරපදය $a ගණනකින් කල් ඉකුත්වනු ඇත. ඔබගේ මුරපදය දැන් වෙනස් කිරීමට අවශ්‍යද?';
$string['auth_pop3changepasswordurl_key'] = 'URL මුරපදය වෙනස් කරන්න';
$string['auth_pop3description'] = 'මෙම විධිය POP3 සේවාදායක භාවිතා කර දෙන ලද භාවිත නාමයක් හා මුරපදයක් වලංගු දැයි පරික්ෂා කරයි.';
$string['auth_pop3host'] = 'POP3 සේවාදායක යොමු. IP අංකය භාවිතා කරන්න, DNS නාමය නොවේ.';
$string['auth_pop3host_key'] = 'සත්කාරකය';
$string['auth_pop3mailbox'] = 'සබැඳුමක් සහඟ උත්සාහ කිරිමට තැපැල් පෙට්ටි නාමය (සාමාන්‍යයෙන් INBOX)';
$string['auth_pop3mailbox_key'] = 'තැපැල් පෙට්ටිය';
$string['auth_pop3notinstalled'] = 'POP3 සත්‍යාපනය භාවිතා කළ නොහැකිය.PHP IMAP මොඩියුලය ස්ථාපනය කර නොමැත.';
$string['auth_pop3port'] = 'සේවාදාය තොට(වඩාත් ම සුලභ 110, SSL සදහා සුලභ 995)';
$string['auth_pop3port_key'] = 'තොට';
$string['auth_pop3title'] = 'POP3 සේවාදායකය';
$string['auth_pop3type'] = 'සේවාදායක වර්ගය-ඔබගේ සේවාදායකය ආරක්ෂණ සහතිකය භාවිත කරයි නම් POP3 cert';
$string['auth_pop3type_key'] = 'වර්ගය';
$string['auth_radiuschangepasswordurl_key'] = 'මුරපදය - URL වෙනස් කරන්න';
$string['auth_radiusdescription'] = 'දෙන ලද භාවිතනාමයක් හා මුරපදයක් වලංගු දැයි පරික්ෂා කිරීමට මෙම විධිය <a href=\"http://en.Nikipedia.org / Niki / RADIUS\">RADIUS</a> සේවාදායකය භාවිතා කරයි.';
$string['auth_radiushost'] = 'RADIUS සේවාදායකයේ යොමුව';
$string['auth_radiushost_key'] = 'සත්කාරකය';
$string['auth_radiusnasport'] = 'සැබැඳිමට භාවිතා කරන තොට';
$string['auth_radiusnasport_key'] = 'තොට';
$string['auth_radiussecret'] = 'හවුල් රහස් පදය';
$string['auth_radiussecret_key'] = 'රහස';
$string['auth_radiustitle'] = 'RADIUS සේවාදායකය';
$string['auth_remove_delete'] = 'අභ්‍යන්තර සම්පූර්ණයෙන් මකා දමන්න.';
$string['auth_remove_keep'] = 'අභ්‍යන්තර තබාගන්න.';
$string['auth_remove_suspend'] = 'අභ්‍යන්තර අත්හිටුවන්න';
$string['auth_remove_user'] = 'පරිශිලක බාහිර මූලයෙන් ඉවත් කල විට,බහු සහ මූර්තියේදී අභ්‍යන්තර පරිශිලක ගිණුමට කුමක් සිදුකල යුතු ද යන්න විශේෂනය කරන්න.
අත්හිටවූ පරිශිලකයෝ ext ටූලයේ නැවත පෙනී සිටි නිම් ඔවුන් පමණක් ස්වයංක්‍රියව නැවත ප්‍රමාණවත් වේ.';
$string['auth_remove_user_key'] = 'ext පරිශිලක ඉවත් කරන ලදි.';
$string['auth_shib_changepasswordurl'] = 'මුරපදය - URL වෙනස් කරන්න';
$string['auth_shib_convert_data'] = 'දත්ත සංශෝධනය කිරීමේ API';
$string['auth_shib_convert_data_description'] = 'පරීක්ෂණ වාක්‍ය මගින් සපයන ලද දත්ත තවදුරටත් සංශෝධනය කිරීම සඳහා API භාවිතා කළ හැකිය.තව දුරටත් උපදෙස් සඳහා <a href=\"../auth/shibboleth / README.txt\">README</a> කියවන්න.';
$string['auth_shib_convert_data_warning'] = 'ගොනුව නොපවතී හෝ වෙබ් සේවාදායක ක්‍රියාවලියක් මගින් කියවිය නොහැකිය.';
$string['auth_shib_instructions'] = 'ඔබගේ ආයතනය සහය දෙයි නම්,පරික්ෂණ වාක්‍ය හරහා ප්‍රවේශ විමට පරික්ෂණ ලොගය භාවිත කරන්න.නැතහොත් මෙහි පෙන්වා ඇති ආකාරයට සාමාන්‍ය ලොගින් පෝරම භාවිත කරන්න.';
$string['auth_shib_instructions_help'] = 'ඔබගේ පරිශිලකයන්ට පරික්ෂණ වාක්‍ය පැහැදිලි කිරීම සඳහා ඔබ මෙහිදි අභිරුචි උපදෙස් සැපයිය යුතුය.එය ලොගින් පිටුවේ උපදෙස් අංශයේ පෙන්වා දෙනු ලැබේ.පරිශිලකයන්ට ලොගින් විමට අවශ්‍ය වූ විට ක්ලික් කළ හැකි \"<b> $a</b> සැබැදියක් උපදෙස් තුල අන්තර්ගත කල යුතුයි.';
$string['auth_shib_only'] = 'පරීක්ෂණ වාක්‍ය පමණි';
$string['auth_shib_only_description'] = 'පරික්ෂණ වාක්‍ය සත්‍යාපනය වලංගු කර ඇති නම් මෙම විකල්පය පරික්ෂා කරන්න.';
$string['auth_shib_username_description'] = 'Moodle භාවිත නාමය ලෙස වෙබ් සේවාදායක පරික්ෂණ වාක්‍ය පරිසර විචල්‍යය භාවිත කළ හැකිය.';
$string['auth_shibboleth_errormsg'] = 'කරුණාකර ඔබ සාමාජික වන සංවිධානය තෝරන්න!';
$string['auth_shibboleth_login'] = 'පරීක්ෂණ වාක්‍ය ලොගය';
$string['auth_shibboleth_login_long'] = 'පරීක්ෂණ වාක්‍යයක් හරහා මූඩ්ල් වෙත ලොග් වන්න';
$string['auth_shibboleth_manual_login'] = 'හස්තිය ලොගින් වීම';
$string['auth_shibboleth_select_member'] = 'මම සාමාජිකයෙකි ....';
$string['auth_shibbolethdescription'] = 'මෙම විධිය භාවිතා කර පරිශිලකයන් නිර්මාණය කිරීම හා <a href=\"http://shibboleth.internet2.edu/\">shibboleth</a>,br/> භාවිත කර සත්‍යාපනය කිරීම. නිසැකවම කියවන්න <a href=\".../auth/shbboleth/README.txt\">README</a> පරීක්ෂණ වාක්‍ය සඳහා ඔබගේ Moodle පිහිටුම';
$string['auth_shibbolethtitle'] = 'පරීක්ෂණ වාක්‍ය';
$string['auth_sync_script'] = 'ක්‍රොන් සහ සමමුහුර්ත විධානාවලිය';
$string['auth_updatelocal'] = 'පෙදෙසි යාවත්කාලීන කරන්න';
$string['auth_updatelocal_expl'] = '<p> <b> පෙදෙසි යාවත්කාලීන කරන්න:</b> පවරා ඇත්නම්.පරිශිලක ලොගින් වසා සෑම අවස්ථාවකම ක්ෂේත්‍රය යාවත්කාලීන (බාහිර සත්‍යාපනයකින්) වීම සිදුවේ හෝ පරිශිලක සම මුහුර්තකරණය එහි ඇත.';
$string['auth_updateremote'] = 'බාහිර යාවත්කාලීන කිරීම';
$string['auth_updateremote_expl'] = '<p> <b> බාහිර යාවත්කාලීන කිරීම:</b> පවරා ඇත්නම්,පරිශිලක වාර්තා යාවත්කාලීන කල විට බාහිර සත්‍යාපනය යාවත් කාලීන වෙයි.සැකසුම් සඳහා ඉඩදීමට ක්ෂේත්‍ර අඟුළු ලා නොතිබිය යුතුය.</p>';
$string['auth_updateremote_ldap'] = '<p> <b> සටහන:</b> බාහිර LDAP දත්ත යාවත්කාලීන බැදි පරිශිලක සමග සියළුම වාර්තා සඳහා සැකසීමේ වරප්‍රසාද binddn සහ bindpw ට ගැලපීමට අවශ්‍ය වේ.දැනට බහු අගය ඇති පරිශිලක ආරක්ෂණය කර නොමැත සහ යාවත්කාලින කර ඇති බාහිර අගයන් ඉවත් කරයි.';
$string['auth_user_create'] = 'පරිශිලක නිර්මාණ පවරන්න.';
$string['auth_user_creation'] = 'නව (නිර්ණාමික) පරිශිලකයන් හට නව පරිශිලක ගිණුම්, බාහිර සත්‍යාපන මූලය මගින් නිර්මාණය කිරීමට හැකි අතර ඉ-තැපැල් මගින් තහවුරු කර ඇත.
ඔබ මෙය පවරා ඇත්නම්, පරිශිලක නිර්මාණ සඳහා නියත මොඩියුල විකල්ප වින්‍යාස කිරිමට මතක තබා ගන්න.';
$string['auth_usernameexists'] = 'තෝරාගත් භාවිත නාමයන් දැනටමත් පවතී.කරුණාකර නව එකක් තෝරා ගන්න.';
$string['authenticationoptions'] = 'සත්‍යාපන විකල්ප';
$string['authinstructions'] = 'මෙහිදී ඔබට ඔබගේ පරිශිකයන් සඳහා උපදෙස් සැපයියි හැකිය.එබැවින් කුමන භාවිත නාමය හා මුරපදය දැනට භාවිත කරන්නේ දැයි ඔවුන්ට දැන ගත හැකිය.ඔබ ඇතුල් කළ පෙල ලොගින් පිටුවේ දිස්වෙයි.ඔබ මෙම ස්ථානයේ හිස් තැනක් තැබුවහොත් උපදෙස් මුද්‍රණය නොවේ.';
$string['auto_add_remote_users'] = 'දුර්ථ පරිශිලකයන් ස්වයංක්‍රියව එකතු කරන්න.';
$string['changepassword'] = 'මුරපද URLය වෙනස් කරන්න';
$string['changepasswordhelp'] = 'ඔබගේ පරිශිලකයන් හට ඔවුන් භාවිත නාමය හා මුරපදය අමතක වුවහොත් එය ප්‍රතිසාධනය කිරීමට හෝ වෙනස් කිරීමට පිහිටුමක් ඔබට මෙහි දී සඳහන් කළ හැකිය.පරිශිලක පිටුවේ සහ ලොගින් පිටුවේ බොත්තමක් ලෙස මෙය පරිශිලකයන්ට සැපයුම් කළ හැකිය.ඔබ මෙම ස්ථානයේ හිස්ව නැබුවහොත් බොත්තම මුදුණය නොවේ.';
$string['chooseauthmethod'] = 'සත්‍යාපන විධිය තෝරන්න';
$string['createpasswordifneeded'] = 'අවශ්‍ය නම් මුර පදයක් නර්මාණය කරන්න.';
$string['enterthenumbersyouhear'] = 'ඔබට ඇසෙන අංකය ඇතුලත් කරන්න';
$string['enterthewordsabove'] = 'ඉහත වචනය ඇතුලත් කරන්න';
$string['errorminpassworddigits'] = 'මුර පදයට අවම වශයෙන් $a අංක තිබිය යුතුය';
$string['errorminpasswordlength'] = 'මුරපදය යාවත් කාලීන කිරීමේ දෝෂය,මුරපදය වෙනස් වී නොමැත.';
$string['errorminpasswordlower'] = 'මුර පදයට අවම වශයෙන් $a කුඩකුරු අක්ෂර තිබිය යුතුය';
$string['errorminpasswordnonalphanum'] = 'මුරපදයට අවම වශයෙන් අක්ෂරාංක නොවන අක්ෂර $a ගණනක් තිබිය යුතුයි.';
$string['errorminpasswordupper'] = 'මුර පදයට අවම වශයෙන් $a මහකුරු අක්ෂර තිබිය යුතුය';
$string['errorpasswordupdate'] = 'මුරපදය යාවත්කාලීන කිරීමේ දෝෂය,මුරපදය වෙනස් වී නොමැත.';
$string['forcechangepassword'] = 'මුරපදය වෙනස් කිරිම සදහා බල කරන්න';
$string['forcechangepassword_help'] = 'ඔවුන්ගේ මීලග moodle ලොගින්හිදී මුරපදය වෙනස් කිරීම සදහා පරිශිලකයන්ට බල කරන්න';
$string['forcechangepasswordfirst_help'] = 'ඔවුන්ගේ පළමු moodle ලොගින්හිදී මුරපදය වෙනස් කිරීමට පරිශිලකයන්ට බල කරන්න';
$string['forgottenpasswordurl'] = 'අමතක වූ මුරපද URLය';
$string['getanaudiocaptcha'] = 'ශබ්ද ග්‍රහනයක් ගන්න';
$string['getanimagecaptcha'] = 'පින්තූර ග්‍රහනයක් ගන්න';
$string['getanothercaptcha'] = 'වෙනත් ග්‍රහනයක් ගන්න';
$string['guestloginbutton'] = 'අමුත්තන්ගේ ලොගින්වීමේ බොත්තම';
$string['incorrectpleasetryagain'] = 'වැදරියි. කරුණාකර නැවත උත්සාහ කරන්න.';
$string['infilefield'] = 'ගොනුවට අවශ්‍ය ක්ෂේත්‍ර';
$string['instructions'] = 'උපදෙස්';
$string['internal'] = 'අභ්‍යන්තර';
$string['locked'] = 'අගුලු ලූ';
$string['md5'] = 'MD5 එන්ක්‍රිප්ෂනය';
$string['nopasswordchange'] = 'මුරපදය වෙනස් කළ නොහැකිය.';
$string['nopasswordchangeforced'] = 'ඔබගේ මුර පදය වෙනස් කරන්නේ නැතිව ඔබට ඉදිරියට යාමට නොහැකිය.කෙසේ වුවද වෙනස් කිරීම සඳහා ඉතුරු පිටු එහි නොමැත.කරුණාකර ඔබගේ moodle සේවාදයකය අමතන්න.';
$string['ntlmsso_attempting'] = 'NTLM හරහා තනි ලියාපදිංචි වීම සඳහා උත්සාහ කරන්න';
$string['ntlmsso_isdisabled'] = 'NTLM SSO අක්‍රිය කර ඇත';
$string['passwordhandling'] = 'මුරපද ක්ෂේත්‍රය හැසිරවීම';
$string['plaintext'] = 'සරල පෙල';
$string['pluginnotenabled'] = 'සත්‍යාපන පේනු මෘදුකාංග \'$a\'බල සහිත කර නැත';
$string['pluginnotinstalled'] = 'සත්‍යාපන පේනු මෘදුකාංග \'$a\'ස්ථාපනය කර නැත.';
$string['recaptcha'] = 'ප්‍රතිග්‍රහනය';
$string['rpc_negotiation_timeout'] = 'RPC ගනු දෙනු කිරිම කල් ඉකුත් වී ඇත.';
$string['selfregistration'] = 'ස්ව ලියාපදිංචි වීම';
$string['selfregistration_help'] = 'කුමන සත්‍යාපන පේනු මෘදුකාංගය පරිශිලක ස්ව ලියාපදංචි වීම හසුරවන්නේ දැයි තොරන්න.';
$string['sha1'] = 'SHA - 1 කැබලි කිරිම';
$string['shib_no_attributes_error'] = 'ඔබ පරික්ෂණ වාක්‍ය සත්‍යාපිත වු නමුත් කිසිම පරිශිලක උපකල්පණය moodle නොලබයි.
ඔබගේ අනන්‍යතාව සැපයුම් කරු අවශ්‍ය $a උපලක්ෂණ moodle සේවාදායක සැපයුම් කරු මත පවත්වාගෙන යෑමට හෝ සේවාදායකගේ වෙබ් ගුරුට දැන්වීමට හෝ නිකුත් කර ඇති දැයි පිරින්සන්න.';
$string['shib_not_all_attributes_error'] = 'ඔබගේ කාරණයෙහි නොපෙන්වන කිසියර් පරික්ෂණ වාක්‍ය උපලක්ෂණ moodle ට අවශ්‍ය වෙයි.උපලක්ෂණය $a <br/> කරුණාකර මෙම සේවාදායකයේ වෙබ් ගුරු හෝ ඔබගේ අනන්‍ය සැපයුම් කරු මුණ ගැසෙන්න.';
$string['shib_not_set_up_error'] = 'මෙම පිටුව සඳහා පරික්ෂණ වාක්‍ය පරිසර විචල්‍යය නොපවතින බැවින් පරික්ෂණ වාක්‍ය සත්‍යාපනය නිවැරදි ලෙස සිටවුම් කර නොමැති බව පෙනේ.පරික්ෂණ වාක්‍ය සත්‍යාපනය කරන්නේ කෙසේ දැයි හෝ moodle ස්ථාපනය කිරීම සඳහා වෙබ්ගුරු අදුනන්නේ කෙසේ දැයිතව දුරටත් උපදෙස් සඳහා කරුණාකර <a href=\"README.txt\">README</a> සලකන්න.';
$string['showguestlogin'] = 'ලොගින් පිටුවේ අමුත්තන්ගේ ලොගින් බොත්තම පෙන්වීමට හෝ සැඟවීමට ඔබට හැකිය.';
$string['stdchangepassword'] = 'සම්මත මුරපදය වෙනස් කිරීමේ පිටුව භාවිතා කරන්න';
$string['stdchangepassword_expl'] = 'බාහිර සත්‍යාපන පද්ධතිය Moodle හරහා මුරපදය වෙනස් කිරීමට ඉඩදෙයි නම්,මෙය Yes \'Change password URL\'යටපත් කරයි.';
$string['stdchangepassword_explldap'] = 'සටහන:LDAP සේවාදායකය දුරස්ථ සම්';
$string['unlocked'] = 'අරිනලද';
$string['unlockedifempty'] = 'ශුන්‍ය නම් අරිනලද';
$string['update_never'] = 'කිසිසේත් නොමැත';
$string['update_oncreate'] = 'සෑදීමේදී';
$string['update_onlogin'] = 'සෑම ලොගිනයකදීම';
$string['update_onupdate'] = 'යාවත්කාල කිරීමේදී';
// Strings below here are module specific and will be duplicated in auth_* files
// Module specific language strings should also be copied into their respective
// auth_*.php files to ensure compatibility in all versions of Moodle
$string['sso_idp_description'] = 'නැවත ලොගින් වීමකින් තොරව ඔබගේ පරිශීලකයන්ට නිදැල්ලේ $a මූඩ්ල් අඩවියට පිවිසීමට ඉඩදීම සදහා මෙම සේවාව පළ කරන්න.<ul><li><em>පරායත්තය</em>: ඔබ $a හි SSO (සේවා ප්‍රතිපාදක) සේවාවට ද <strong>දායකත්වය</strong> ලබාගත යුතුය.</li></ul><br/> $a හි සිට සත්‍යාපිත පරිශීලකයන්ට නැවත ලොගින් වීමකින් තොරව ඔබගේ අඩවියට ප්‍රවේශවීමට ඉඩදීම සදහා මෙම සේවාවට දායකවන්න. <ul><li><em>පරායත්තය</em>: ඔබ $a සදහා SSO (සේවා සැපයුම්කරු) සේවාව <strong>පළකිරීම </strong> ද කල යුතුය.</li></ul>';
$string['sso_idp_name'] = 'SSO (අනන්‍යතා ප්‍රතිපාදක)';
$string['sso_mnet_login_refused'] = '$a[1] සිට ලොගින් වීම සදහා $a[0] මුරපදයට ඉඩ දී නැත';
$string['sso_sp_description'] = 'නැවත ලොගින් වීමකින් තොරව $a හි සිට පරිශීලකයන්ට නිදැල්ලේ ඔබගේ අඩවියට පිවිසීමට ඉඩදීම සදහා මෙම සේවාව පළ කරන්න.<ul><li><em>පරායත්තය</em>: ඔබ $a හි SSO (අනන්‍යතා ප්‍රතිපාදක) සේවාවට ද <strong>දායකත්වය</strong> ලබාගත යුතුය.</li></ul><br/> නැවත ලොගින් වීමකින් තොරව ඔබගේ පරිශීලකයන්ට නිදැල්ලේ $a අඩවියට ප්‍රවේශවීමට ඉඩදීම සදහා මෙම සේවාවට දායකවන්න. <ul><li><em>පරායත්තය</em>: ඔබ $a සදහා SSO (අනන්‍යතා ප්‍රතිපාදක) සේවාව <strong>පළකිරීම </strong> ද කල යුතුය.</li></ul>';
$string['sso_sp_name'] = 'SSO (සේවා ප්‍රතිපාදක)';
?>
| Moodle CVS Admin | ViewVC Help |
| Powered by ViewVC 1.0.7 |